Go to the top

Join IT Samurai,
Learn Technology

THE SRILANKA'S FIRST & BEST ONLINE ICT CLASSROOM

We’re in a mission to provide a world-class education for anyone, anywhere.

About IT Samurai

JOIN NOW & BE A WARRIOR!

ABOUT US

ITSamurai is an education company. But not one in the way you might think. We’re committed to building the best learning experience inside and out, making ITSamurai the best place for our team to learn, teach, and create the online learning experience of the future. Education is old. The current public school system in the Sri Lanka dates back to the 19th century and wasn’t designed to scale the way it has. Lots of companies are working to “disrupt” education by changing the way things work in the classroom and by bringing the classroom online.

OUR MISSION

We’re not one of those companies. We are rethinking education from the bottom up. The web has rethought nearly everything - commerce, social networking, healthcare, and more. We are building the education the world needs - the first truly net native education. We take more cues from modern tech innovators in creating an engaging educational experience than we do from the classroom. Education is broken. Come help us build the education the world deserves.

FOUNDER: PATHUM SRINATH

CLASSES

Learn from Home

With people stuck at home, schools closed around the world, and the global economy changing rapidly, we’re doing everything we can to make sure learning doesn’t stop. Here, you’ll find all the programs and resources we’ve created to help our learners.

පාසල් වැහිලා, ටියුෂන් නතර වෙලා, මුළු ලෝකෙම නතර වෙලා, අධ්‍යපානය ඇන හිටලා තියෙන මොහොතක, එක මොහොතකටවත් නතර නොවුන IT Samurai අපි, ඉස්සරහටත් ඒ විශවාසය ඒ ආකාරයෙන් ම රැකගෙන, අනාගතය වෙනුවෙන් උගත් බුද්ධිමත් දරු දැරියන් පිරිසක් ලෝකයට දායාද කරන්න සූදානමින්

THIS MUCH WE HAVE COMPLETED THE SYLLABUS

A/L ICT

2020, Theory

A/L ICT

2021, Theory

O/L ICT

2020, Theory

O/L ICT

2021, Theory


ADVANCED LEVEL

LESSONS THAT WE HAVE ALREADY COVERED
විෂය නිර්දේෂය තුල මේ වන විටත් සම්පූර්ණ කොට ඇති සහ පුණරීක්ෂන සිදු වෙමින් පවතින පාඩම්

  • Concept of ICT
  • Introduction to Computer
  • Data Representation
  • Fundamentals of Digital Circuits
  • Operating Systems
  • Computer Networking
  • System Analysis & Design
  • Database Management
  • Programming
  • Web Development

THE LESSSONS WE ARE LEARNING RIGHT NOW !!
මේ දිනවල අපි අධ්‍යනය කරමින් සිටින පාඩම්

Computer Networking - Batch I
Programming with Python - Batch II

ORDINARY LEVEL

LESSONS THAT WE HAVE ALREADY COVERED
විෂය නිර්දේෂය තුල මේ වන විටත් සම්පූර්ණ කොට ඇති සහ පුණරීක්ෂන සිදු වෙමින් පවතින පාඩම්

  • ICT
  • Fundamentals
  • Data Representation
  • Logic gates
  • Operating Systems
  • Word Processing
  • Spreadsheets
  • Presentations
  • Databases

THE LESSSONS WE ARE LEARNING RIGHT NOW !!
මේ දිනවල අපි අධ්‍යනය කරමින් සිටින පාඩම්

Programming with Pascal

Lessons

Choose a lesson and learn - ADVANCED LEVEL

Thousands of students from all over Sri Lanka, each with their own unique story, learn at their own pace on IT Samurai every single day. The lessons are being teached by both the English & Sinahala languages which is great for any student who studies with any medium.
ලංකාවේ හැමතැනකම ඉදලා join වෙලා ICT Study කරන ඔයාලට තියන තවත් ලොකු chance එකක් තියනවා, ඒ තමයි, ඔයාලට පුළුවන් ඔයාල කැමති විදිහට පාඩම් තෝරගන study කරන්න, Theory class එකෙන් එහා ගිහින් ඔයාලගේ වේගයෙන් ඔයාලට lessons study කරන්න පුළුවන්. අමාරු තේරෙන්නේ නැති පාඩම් වලට තමයි මේක ගොඩක්ම වටින්නේ. තෝරගන study කරන්න.. අඩු කාලෙකින් මුළු syllabus එකම උනත් ඔයාලට මේ විදිහට cover කරගන්න පුළුවන්.

Programming with

Python

will be scheduled soon
Syllabus එකේ තියෙන interesting ම පාඩම කිව්වත් හරි කියල හිතනවා. මේ පාඩමෙන් තමයි අපි ඉගෙන ගන්නේ මෘදුකාංග තාක්ෂණය ගැන. පොඩි කාලේ ඉදන් අපි use කරන Apps, Softwares හදන හැටි ඔයාලටම ඉගෙන ගන්න තමා මේ පාඩම තියෙන්නේ.
ENROLL NOW
HTML CSS PHP

Web Development

will be scheduled soon
මේ පාඩම තියෙන්නේ වෙබ් සයිට් හදන විදිහ ගැන ඉගෙන ගන්න කැමති ඔයාලටයි. මුල ඉදන්ම පටන් අරන්, Facebook වගේ විශිෂ්ට social media වෙබ් අඩවියක් උනත් හදන්න පුළුවන් මට්ටමට එනකන් අපි මේකෙදි ඉගෙන ගන්නවා
ENROLL NOW
ER MYSQL NORMALIZATION

Database Systems

will be scheduled soon
අපි කවුරුත් use කරන Facebook වගේ social media websites වල ඉදලා, Ecommerce, Messaging වගේ හැම App එකක්ම වගේ Data store කරගන්න technology එක තමා මේ Databases කියන්නේ. අන්න ඒ technology එක, මුල ඉදලම පටන් අරන්, අපිට අපේ Databases හදන්න පුළුවන් තැනක් වෙනකන් ඉගෙන ගන්න එක තමා අපි මේ පාඩමේදී කරන්නේ
ENROLL NOW
DATA COMMUNICATION &

Networking

will be scheduled soon
අපි කාටත් නැතුවම බැරි Internet වගේ technology එකක් බිහිවෙන්න මූලික උන Networking technology එක කතා කරන එක තමයි අපි පාඩමේදී කරන්නේ. විශ්වාසයි, ගොඩක් interesting පාඩමක් වෙයි
ENROLL NOW
COMPUTER

operating systems

will be scheduled soon
ආස නැද්ද පොඩි කාලේ ඉදන්ම අපිට නැතුවම බැරි උන Windows වගේ OS එකක් ගැන ඉගෙන ගන්න, OS එකක් කියන්නේ මොකක්ද? OS එකක් Computer එකකට අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි වගේ ගොඩක් දේවල් තියනවා අපිට කතා කරන්න.
ENROLL NOW

start learning programming today

Computer Programming The Career Of The Future

Without programmers writing programs telling computers and other technological devices what to do, they would literally be doing nothing and none of us would be able to enjoy any of the luxuries technology has to offer. Programs are found in everything from video games to phone apps, and that pool of products is growing. We are moving toward a more technologically advanced world which means that with each coming year the need for programmers will continue to grow into 2020 and beyond. Computer programs are essentially a series of written languages that computers understand, which is typically a hybrid language between regular English and mathematics. With a fairly high starting salary and in a field that is expanding at an exponential rate, learning how to program and working as a programmer seems to be a skill that will last for a very, very long time.

Start Learning Different Computer Programming Languages

Programming with

Python

2014 - 2013
Python is an advanced programming language that is interpreted, object-oriented and built on flexible and robust semantics.
ENROLL NOW
Programming with

JAVA

2013 - 2011
Java is a general-purpose, object-oriented, high-level programming language with several features that make it ideal for web-based development.
ENROLL NOW
PROGRAMMING WITH

JAVASCRIPT

2011 - 2008
JavaScript is a client-side programming language that runs inside a client browser and processes commands on a computer rather than a server. It is commonly placed into an HTML or ASP file. Despite its name, JavaScript is not related to Java.
ENROLL NOW
PROGRAMMING WITH

PHP

2008 - 2006
PHP is an open-source scripting language designed for creating dynamic web pages that effectively work with databases. It is also used as a general-purpose programming language.
ENROLL NOW

PRICING

FIND YOUR STUDY PLAN HERE !!

Here in ITSamurais, you can enroll for any ICT classroom or course or either choose the lesson you want to learn & study. Here are the class fee details of all of the classes, courses & lessons.

ITSamurai classes වල study කරන ඔයාලට, study options ගොඩක් තියනවා.. ඔයා ICT කරන කෙනෙක්නම්, ඔයාලට කෙලින්ම Theory classes වලට join වෙන්නත් පුළුවන්, එහෙම නැත්තන් ඔයාලට ඔයාල කැමති lesson එකක් හරි කිහිපයක් හරි තෝරගන ඒක Study කරගන යන්නත් පුළුවන්. අනිත් ඕනෑම student කෙනෙක්ට ඔයාල කැමති course එකක් තෝරගන enroll වෙන්නත් පුළුවන්, Classes & course fee වල විස්තර ටික පහලින් බලාගන්න.

FOR A/L ICT STUDENTS

A/L THEORY

RS. 2000/=

Monthly Fee
Here in ITSamurai Theory, you'll be facing +3hour lecture sessions along with practical Coding sessions. All the tutorials will provided in PDF format & supplimentary resources will be granted on Google drive.
A/L CHOOSE A LESSON

RS.3500/=

Lesson Fee
With choosing selecting a lesson to study, you'll be facing +3hour lecture sessions along with practical Coding sessions. All the tutorials will provided in PDF format & supplimentary resources will be granted on Google drive. Access to social media groups & forums will be granted.
A/L Revision

RS.1000/=

Monthly Fee
Here in ITSamurai Revision, you'll be facing +3hour lesson Revisions + Past/Model paper discussions along with practical Coding sessions. All the questions, exam papers will provided in PDF format & supplimentary resources will be granted on Google drive.

FOR O/L ICT STUDENTS

O/L THEORY

RS. 1000/=

Monthly Fee
Here in ITSamurai Theory, you'll be facing +3hour lecture sessions along with practical Coding sessions. All the tutorials will provided in PDF format & supplimentary resources will be granted on Google drive.
O/L CHOOSE A LESSON

RS.2000/=

Lesson Fee
With choosing selecting a lesson to study, you'll be facing +3hour lecture sessions along with practical Coding sessions. All the tutorials will provided in PDF format & supplimentary resources will be granted on Google drive. Access to social media groups & forums will be granted.
O/L Revision

RS.800/=

Monthly Fee
Here in ITSamurai Revision, you'll be facing +3hour lesson Revisions + Past/Model paper discussions along with practical Coding sessions. All the questions, exam papers will provided in PDF format & supplimentary resources will be granted on Google drive.

STORIES

Over thousands of Students have been impacted by IT Samurai,
and they continue to inspire us every day.

2020 A/L June 8th, 2020 SUPUN ROMESH
මම A/L වලට Technology විශය කරන්න ගත්තා.sft,et,ict විශයන් 3 මම තෝරගත්තා.මම O/l වලට ICT subject එක කරලා තිබ්බේ නෑ.යාලුවොන්ගෙන් එහෙම අහලා එහෙම කරන්න ගත්තා .ටිකෙක් ටික මටනම් ICT අමාරු වී ගෙන ආවා .මට PYTHON එපාම කරපු පාඩම උනා. ඒ අතරේ කොරෝනා හින්දා පන්තිත් නැවතුනා.හොදටම කෙලවුනේ එතන.REVISION එකෙන් ගොඩ යන්නම් කියලා තමා හිටියේ.එකටත් කෙල උනා🤔😥 ඒ අතරේ ගුරුවරු පිරිසක් online උගන්නන්න ගත්තා .ඒ අතරේ මට @Pathum Srinath Sir😍 හම්බුනා.මගේ යාලුවොත් එක්ක සෙට් වෙලා සර්ගේ online එකට ආවා.ICT එපා වෙලානේ තිබ්බේ කොහොමත් .සර් ගැනත් විශ්වාසයක් තිබ්බේ නෑ.අදුරන්නෙවත් නෑනේ.කමක් නෑ කියලා ආවා.ඉස්සරොම අපිට කීවේ කිසිම දෙයක් දැනගන්න ඔනේ නැ ඉදලා බලන්නකෝ කියලා.සර් Python පටන් අරගෙන කරා.ටිකෙන් ටික සර් ගැන විශ්වාසයක් ඇති උනා.අනික Free කරේ අපිට සර්.ඉස්සර එපාම වෙලා හිටපු පාඩම් ඔක්කොම ලේසියෙන් හොදින් කියලා දුන්නා.ප්‍රශ්න දීලා එව්වා ඔක්කොම බැලුවා.වැරදි හදලා කියලා දුන්නේ ඒ වෙලාවෙමයි.මම වගේම මගේ යාලුවොත් ගොඩ ගියේ සර් හින්ද .💪🤘 කියන්න වචන නෑ .සුපිරි වැඩ්ඩෙක්.නියම ගුරුවරයෙක් .ICT ගැන ආසාවක් ආවේ සර් හින්දයි.සර්ට ගොඩාක් පින්. හරි පාර පෙන්නුවාට.❤️🌸
මට It samurai class එක ගැන කීවෙ කොරෝනා ව්‍යසනය නිසා Online ET ක්ලාස් එකෙන් අදුරගත්ත අයියා කෙනෙක් ඒ වෙනකොටත් මගෙ it වලට තිබ්බ ආසාව python, html, php ,network,DBMS වගේ පාඩම් හින්ද නැත්තටම නැතිවෙලා තිබ්බෙ ක්ලාස් එකට එද්දිත් මුලින්ම කලේ python පාඩම මුල ඉදන් නැති හින්දත් විභාගෙ ලග හින්ද හම්බෙන අවසාන චාන්ස් එක කියල හිතාගෙන lec එකට join උනා practical එක්ක යන හින්දා ආසාවකුත් තිබ්බා පලවෙනි දවසෙම ඒ ආසාව දෙගුණ තෙගුණ කරල පැතුම් සර් කියල දුන්න ඒව හොදට හිතට වැදුණා. බැරිවෙන තැන් එකින් එක කියල දෙද්දි python කියන්නෙ මාරම ලේසි ආසාවෙන් කරන්න පුලුවන් පාඩමක් කියල හිතට දැනුනා.දැන් පයිතන් ඇගට වැදිල තියෙන්නෙ ඒ සර්ට පින් සිද්ධ වෙන්න. it කියන්නෙ සුපිරියටම ගොඩයන්න පුලුවන් ලේසි subject එකක් කියල දැනුනා .සර් දෙන motivation වලින් ICT කියන්නෙ විෂයකට සීමා නොවුනු ඊට එහයින් තියෙන ලොකු දෙයක් කියල හොදට තේරුණා. ඔයාලගෙ හිතෙත් programing, web devolving,වගේ field එක්කට ආසාවක් තියෙනවනම් ඒකේ foundation එකේ ඉදන් මෙතනින් ගන්න පුලුවන්. සර්ට ගොඩක් පින් අපට IT වලට හරිම පාර පෙන්නවට!! -Dhanushka Naleen- #join_with_ItSamurai 😈 #it's_samurai👤 #learn_from_Home👩‍🎓🙌 #Next_level_Education💪😉
2020 A/L June 8th, 2020 DHANUSHKA
2020 A/L June 9th, 2020 Deshan
අහම්බෙන් හමුවුණු ලින්ක් එකකින් මාත් ITsamurai clz එකට join වුනා.එතකොට clz එකේ කරමින් හිටියෙ python.IT කරන කවුරුත් ඉතින් ඒ නම ඇහුවාමත් ටිකක් බය වෙනවානේ.මාත් ඔය තත්වෙම තමා clz එකට මුලින්ම එද්දි හිටියෙ.ඒත් ඒ මුල් දවසෙ clz එක ඉවර වෙන්නත් කලින් සර් උගන්නන්න ඒ ආස හිතෙන විදියට මට python කියන්නෙ මහ දෙයක් නොවන වග තේරුම් ගියා.මෙතෙක් කල් python එපා වෙලා හිටපු මට python වල රස කියලා දුන්නෙ සර්.සාම්ප්‍රදායික clz වලට වඩා අලුත් විදියකට කරන මේ ITsamurai clz එකනම් superb.අපිට මේ විදිය මගින් සර් එක්කම Real time ප්‍රශ්න අහන්න,Codes ලියන්න වගේ පහසුකම් ගොඩක් තියෙනවා.ඉතින් මම ඉස්සරහට join වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයගොල්ලෝ හැමෝටම කියන්නේ එන්න ITsamurai clz එකත් එක්ක join වෙන්න.මේ වගේ සුපිරි clz එකක්,මේ වගේ සුපිරි සර් කෙනෙක් ආයෙ කොහෙවත්ම නැ.අපිට මේ වගේ ගැම්මට IT කියල දෙන අපෙි සර්ට මම පින් දෙනවා.සර්ට මේ වැඩේ දිගටම කරගෙන ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව පින් බලය ලැබේවායි කියා මම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.We are IT SAMURAIS.COME AND JOIN TO BECOME A IT SAMURAI.
ICT කියන subject එක අසාවෙන් ඉගෙන ගන්න ගත්තේ sir ගෙන් ඉගෙන ගන්න ගත්ත දවසේ ඉදන්. අමාරුයි කියල අතෑරලා තිබුන ගොඩක් පාඩම් සර් කලාට පස්සෙයි අසාවෙන් බලන්න ගත්තේ. Sir උගන්නන විදිය මාරු. උගන්නන දේ ඒ වෙලාවේම ඔලුවට වදින විදිහට සර් lesson එක කරනවා අමතක නොවෙන්න. ICT subject එක එපා කරලා තිබුනේ sir ගෙන් ඉගෙන ගන්න කලින්, දැන් ආසාවෙන් ඉගෙන ගන්නවා.සර් ට ගොඩක් පින්.
2020 A/L June 10th, 2020 KASHMILA
2021 A/L June 10th, 2020 SANDARU
මන් මෙ ක්ලාස් එකට ආවෙ එක්සෑම් එකට මාස 5,6ක ට විතර කලින් එතකොට මන් වටේම තිබ්බ ක්ලාස් වලට ගිහින් තිබ්බ අන්තිමේට මගෙ යාලුවෙක් ගෙ මාර්ගයෙන් තමා මේ ක ගැන දැන ගත්තෙ ,එකම තැනකින් වත් මට cording ටික සෙට් උනේම නෑ,මෙතනින් තමා මට ඒඔක්කොම සෙට් උනේ,මෙතනින් කරපුවගෙ කිසිම දෙයක් සෙට් නොවි තිබුනෙ නෑ,මෙතන තමා real ICT තියෙන්නෙ.පොත් වල ලියූ පමනින්ම මේ වගෙ විශයක් ඉගෙන ගන්න බෑ,ප්‍ර්‍රායෝගික වශයෙනුත් ඉගෙන ගන්න ඕනා,සර් අපිට ඒ දෙකම කරල දුන්නා,මගේ අදහස මෙතන තමා හොදම තැන ඉගෙන ගන්න,විශයන් විතරක් නෙමෙ ජිවිතයත්
ඇත්තටම ICT කියන subject එක එපා වෙලා හිටියේ,ක්ලාස් තුනකට විතර මාරු වෙවී ගියා. කිසිම ක්ලාස් එකකින් හරියට තේරුන්නේ නෑ, specially python කිසිම දෙයක් තේරුන්නේ නැතුව හිටියේ, යාලුවෙක් කියන හින්දා මම නිකමට ITsamurai classroom එකට join උනේ. එදා නිකමට join උන එකෙන් මෙච්චර කල් එපාම වෙලා අත ඇරලා දාල තිබුන විශයක් වුන ICT වලට ආසාවක් ආයේත් ඇති උනා, එක දවසක්වත් මග නොහැර lec වලට සම්බන්ද උනා, Python කියන තේරුනේ නැති පාඩම මේ වෙනකොට හොදටම තේරුම් ගැනීමට තරම් හැකියාවක් ලබාගන්න ITsamurai class room එක හින්දා මට පුලුවන් වුණා .❤️❤️
2020 A/L June 12th, 2020 heshan chamod
2021 A/L June 12th, 2020 DIDULANTHA
ICT කියන විශය එපා වෙලා හිටපු වෙලාවක පැතුම් සර්ව හම්බවුනා. සර් උගන්වන විදියට subject එකට මාර විදියට ආස හිතුනා. මෙච්චර interesting subject එකක් කියන එක තේරුනේ සර් උගනවන විදියෙන්. Python ප්‍රශ්න අතෑරල exam එකට යන්න හිතන් හිටපු මට python වලට ආසවක් ඇති කලේ සර්.අනිවාරෙන්ම සර් එක්ක එකතු වෙන ලමයි ටිකව IT Samurai කෙනෙක් කරනවමයි කියන එක 100%විස්වාසයි. මේ වැඩේ දිගටම කරගෙන යන්න පුලුවන් වෙන්න කියල සුභ පතනව සර්ට.Thank You Pathum Srinath Sir❤️
රංදික අබේරත්න වන මා 2020 වසරේ අ.පො.ස (උ.පෙළ) විභාගයට තාක්ෂණය විෂය දාරාවෙන් පෙනී සිටින අතර.එම විෂ්‍යන් අතරට *තොරතුරු සන්නිවේදන තාක්ෂණ (I.C.T)* විෂය තොරාගෙන ඇත. මෙම විෂයේ ඇතැම් විෂය කරුණු මාහට කළින් ඉතා සන්කීර්ණ වුවද මා *පැතුම් ශ්‍රීනාත්* ගුරු පියානන්ගේ විෂය ඉගැන්වීමේ වැඩ පිළිවෙලක් වන මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම විෂයේ ඉතා සංකීර්න කොටස් සරලව අද්‍යනය කළෙමි. එබැවින් මෙම විෂය හදාරන මල්ලී/ නංගී ඔබ සැමද *පැතුම් ශ්‍රීනාත්* ගුරු පියානන්ගේ මර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්දවී මෙම විෂයේ වෙනස වටහාගන්න. *A.H.M.S.Randika Aberathna*
2020 A/L June 13th, 2020 Randika ABERATHNA
2020 A/L September 11th, 2014 VIDYA SHAGER
මම ගොඩක් IT Class වලට ගියා. එත් මට හරියටම IT අල්ලලා ගන්න බැරි උනා. ඒකට මන් O/L වලදී IT කරපු නැති එක හේතු වෙන්න ඇති. ඒත් මන් ගියපු හැම class එකකදීම මට තේරුණා මගේ IT තේරුම් ගන්න පුළුවන් මට්ටමට ඒ class වලින් හරියට output එකක් ආවේ නෑ කියන එක. ඔහොම යනකොට Python උගන්නන්න පටන් ගත්‍තා. මට එපා උනා. එපා උනා කිව්වොත් එපාම උනා. මන් IT ඇත ඇරලා තිබ්බේ. ඔහොම තියෙද්දී තමා Covid 19 ආවේ. ඊට පස්සේ IT Class නෑ. මන් අතහැරලා තිබ්බේ . විශේෂයෙන් Python. ඔහොම ඉද්දි තමා මගේ යාලුවෙක් මට කිව්වේ IT Samurai කියල class එකක් තියනවා වරෙන් කියලා. ඊට පස්සේ මාත් ආවා එකට. දැන් ඇවිල්ල ටික කාලයක්. ඒ ටික කාලෙට මම මාර විදිහට Python තේරුම් ගත්තේ. ඒ හින්ද මට හිතෙනවා Srinath සර් ගේ class එකෙන් තමා මට IT තේරෙන්න ගත්තේ කියලා. විශේෂයෙන් Python. @Thanks all....
Ict කියන විශය boring නැතුව අපි අමාරුයි කියල හිතන් හිටපු python,html,css වගෙ programing subject.බෝඩ් වල ලියන ඒවා දිහා බලලා ඉගෙනගන්නවට වඩා. ඒවා ප්‍රායෝගිකව භාවිතා කරමින් ඉගැන්වීම සහ අපටත් එම මොහොතේම ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට ලැබීම ඉතාමත් සාර්ථක බව වටහා ගැනීමට SRILANKA වේ තියෙන සුපිරිම platform එක IT SAMURAI කියල මමනන් හිතන්නේ.ඒවගේම ICT කියන එක ඔලුවටම වදින්න කියල දෙන Sir කෙනෙක් ඉන්න නිසාත්.ICT කියන එක ආසවෙන් ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබීම නිසා sir ට ගොඩක් ස්තූති........
2020 A/L September 11th, 2014 YASIRU BANDARA

BLOG

How Computers work ?

This is how it all happens

A computer is an electronic machine that processes information—in other words, an information processor: it takes in raw information (or data) at one end, stores it until it's ready to work on it, chews and crunches it for a bit, then spits out the results at the other end. All these processes have a name. Taking in information is called input, storing information is better known as memory (or storage), chewing information is also known as processing, and spitting out results is called output. Imagine if a computer were a person. Suppose you have a friend who's really good at math. She is so good that everyone she knows posts their math problems to her. Each morning, she goes to her letterbox and finds a pile of new math problems waiting for her attention. She piles them up on her desk until she gets around to looking at them. Each afternoon, she takes a letter off the top of the pile, studies the problem, works out the solution, and scribbles the answer on the back. She puts this in an envelope addressed to the person who sent her the original problem and sticks it in her out tray, ready to post. Then she moves to the next letter in the pile. You can see that your friend is working just like a computer. Her letterbox is her input; the pile on her desk is her memory; her brain is the processor that works out the solutions to the problems; and the out tray on her desk is her output. Once you understand that computers are about input, memory, processing, and output, all the junk on your desk makes a lot more sense.

Google interns' first week

One day when you become a Programmer !!

Students who join Google in internships or in full-time roles work on interesting, meaningful projects and are expected to have an impact from the start. Meet five recent summer interns and hear their thoughts on what it means to work at Google.

What is the Internet?

One of the fathers of the internet may explain

What is the internet? Short answer: a distributed packet-switched network. Vint Cerf, one of the "fathers of the internet" explains the history of how the net and how no one person or organization is really in charge of it.

Inside a Facebook Data center

This is where your all FB posts are going and storing

Facebook is a leader in developing, building, and operating highly reliable and efficient data centers through high-quality execution and innovation. Our disaggregated hardware designs for compute and storage servers, switches, and optics are available through the Open Compute Project. We believe that openly sharing ideas and collaborating on solutions is the key to maximizing innovation and reducing operational complexity in the scalable computing space.

Contact

Let's Keep In Touch

Talk to us if you need to know anything more about ITSamurai classes, coureses or anything more !! We'll get to you quickly as possible.

Classes, Courses ගැන, තවදුරටත් විස්තර දැනගන්න ඕනෙනම් කතා කරන්න අපිට, පුළුවන් ඉක්මනට අපි ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්නම්..

Pathum Srinath
Gonagamuwa Rd, Gurulepola
Kurunegala, Sri Lanka.
Phone
+94-70-204-5894

I'm also on Social Networks

If you are interested,
you can even find us on social media.

Drop Me a Line

IT Samurai

awesome.
invincible.
unbeatable.
indestructible.